simple hit counter ලක්ෂ 5 ක වැටුපකට නොමිලේ බ්‍රිතාන්‍ය රැකියා - Hirugossiplanka.com

ලක්ෂ 5 ක වැටුපකට නොමිලේ බ්‍රිතාන්‍ය රැකියා

බ්‍රිතාන්‍ය සැලකෙන්නේ ලොව ප්‍රබලත රාජ්‍යක් ලෙසයි.එරට තුල පුරවැසිභාවය හෝ රැකියා අවස්ථාවක් ලබාගැනීම බොහෝ දෙනෙකුගේ අපේක්ෂාවක් වුවද එය මෙතෙක් පහසු කරුණක් ලෙස සැලකුනේ නැහැ.එහෙත් අනපේක්ෂිත පරිදි බ්‍රිතාන්‍යයේ රැකියා අවස්ථා සදහා කිසිදු වියදමකින් තොරව පිවිසීමේ අවස්ථාවක් මේ වන විට ලාංකිකයන් ඇතුලු ආසියාතික රටවල් වලට හිමිව ඇති බව ඔබ මෙතෙක් දැන සිටියාද?මෙතෙක් බ්‍රිතාන්‍යයේ බහුතර රැකියා ප්‍රමාණයක් යුරෝපා සංගමයේ රටවල පුරවැසියන්ට හිමිව තිබුනද බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හේතුවෙන් එම සියලු රැකියා ඉතා ඉක්මනින්ම පුරප්පාඩුවීම සිදුවනවා.ඒ අනුව පෝලන්ත, රුමේනියා වැනි නැගෙනහිර යුරෝපා ජාතිකයන්ට වසරක් තුල බ්‍රිතාන්‍යයෙන් ඉවත්ව යාමට සිදුවන අතර ඒ වෙනුවට ආසියාතික වෘත්තිකයන් සිය රටට ගෙන්වා ගැනීමටයි බ්‍රිතාන්‍ය තීරණය කර ඇත්තේ.ඒ අනුව ඉදිරි වසර 8 තුල විදේශිකයන්ට රැකියා අවස්ථා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබාදීමට බ්‍රිතාන්‍ය තීරණය කර ඇති අතර එහි දී සාත්තු සේවකයන් පමණක් 42,000 ක් බදවා ගැනීමට නියමිතයි.මේ අතරින් සාත්තු සේවා රැකියා සදහා මාසිකව රුපියල් ලක්ෂ 5 ඉක්මවූ වැටුපක් ලබාදීමට නියමිතයි.මේ සදහා කිසිදු ගාස්තුවකින් තොරව අයදුම් කිරීමේ හැකියාව මේ වනවිටත් ස්‍රී ලාංකිකයන්ට හිමිව තිබෙනවා.මෙහිදී ගුවන් ටිකට්පත් වීසා ගාස්තු ඇතුලු සියලුම වියදම් බ්‍රිතාන්‍ය රජය විසින් දරණ අතර තෝරා ගනු ලබන ශ්‍රමිකයන්ට ඒ වෙනුවෙන් කිසිදු පිරි වැයක් දැරීමට සිදුවන්නේ නැහැ.මෙහි පලමු අදියර යටතේ සාත්තු සේවකයන් සහ සාත්තු සේවිකාවන් ලෙස බ්‍රිතාන්‍යයේ රැකියා සදහා අයදුම්පත් කැදවීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.ඒ අනුව ඔබගේ අයදුම්පත් uknursingjobs@yahoo.com යන ඊමේල් ලිපිනය මගින් යොමු කල හැකියි.මෙහිදී සලකා බලන ප්‍රදාන කරුණු 2ක් වන අතර ඉන් පලමුවැන්න වන්නේ ශ්‍රී ලංකාවේ හෙද පාසලකින් අද්‍යාපනය ලබා සුදුසුකම් සහිතව සාත්තු සේවක සේවිකාවන් ලෙස කටයුතු කිරීමයි.දෙවැන්න වන්නේ මනා ඉන්ග්‍රීසි භාශා හැකියාවයි.ඒ වෙනුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් පවත්වනු ලබන අයි.ඊ.එල්.ටී.එස් විභාගයෙන් 6.5 කට වඩා වැඩියෙන් ලකුණු ලබාගෙන තිබීම වාසිදායක වනවා.අයදුම්පත් වලින් තෝරාගනු ලබන සාත්තු සේවක සේවිකාවන් බ්‍රිතාන්‍යයේ ජාතික සෞක්‍ය සේවයේ අයෙකු විසින් ස්කයිප් තාක්ශනය ඔස්සේ සම්මුඛ පරිෂාවකට ලක්කිරීමට නියමිතයි.එයින් තෝරාගනු ලබන අයට වීසා සහ ගුවන් ගමන් සදහා වැය වන මුදල් ලබාදෙන්නේද බ්‍රිතාන්‍ය ජාතික සෞඛය සේවයයි.ඔවුන් බ්‍රිතාන්‍යට පැමිණි පසු පලමු මාස 3 සදහා නොමිලේම නවාතැන් පහසුම් ලබාදීමටද තීරණය කර තිබෙනවා.බ්‍රිතාන්‍යයේ සාත්තු සේවක සේවිකාවන්ගේ ආරම්භක වැටුව වසරකට බ්‍රිතාන්‍ය පවුන් 22,128 ක් වන අතර එය මාසිකව මෙරට මුදලින් රුපියල් ලක්ශ 5 කට ආසන්නයි.මෙහි දෙවන අදියර ලෙස මෙරට වෛද්‍යවරුන්ට බ්‍රිතාන්‍යයේ රැකියා අවස්ථා ලබාදීමට නියමිතයි.අනතුරුව සියලුම වෘතීන් සම්බන්දයෙන් මෙහි දී අයදුම් පත් කැදවීමට නියමිතව තිබෙනවා.මේ පිළිබදව ඉදිරි තොරතුරු අපගේ වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වන්න.

Be the first to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *